ඔබ සමුගන්න හදයි...
මෙම ගීතය නිර්මාණය කොට දැනට වසර 7 පමණ ගතවෙනවා..මෙය මට ලබා
දුන්නේ කොළඹ ආනන්ද විදුහලේ දිනේෂ් දෙනිපිටිය මල්ලී
මෙය ලංකාදීප පුවත් පතේ නිසඳැසකින් උපුටා ගන්නා ලද්දක්
රචකයා ඔබ කවුරුත් දන්න ශාන්ත කුමාර විතාන මහතා
තනුව මාගේ එසේම ගායනයද මාගේ
පසුබිම් සංගීතය නිර්මාණය කළේ
ආනන්ද විදුහලේ ප්රභාත් තිලකරත්න මල්ලී